10වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන වාර්ෂික පිරිත් පිංකම හා දානමය පිංකම අඹන්පොල ඤාණතුසිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා ගම්පහ හරිත සරසවි පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස පැවැත්විණි.
—————
මේ පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් , අචාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනාට අපගේ හදපිරි ස්තුතිය!
—————–
The annual Pirith Chanting and Alms Giving held to mark the 10th anniversary was held successfully at the IMBS Green campus recently under the patronage of Venerable Ambanpola Gnanathusitha Thero.
Our heartfelt thanks to all the students, faculty, administrative staff and others who supported this charitable event!