IMBS Green Campus 11ᵗʰ Anniversary – Pirith Chanting & Almsgiving 2026

IMBS හරිත සරසවියේ 11වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලැබූ වාර්ෂික පිරිත් පිංකම හා දානමය පිංකම, නිසලවිල සදහම් විහාරයේ විහාරාධිපති අඹන්පොල ඤාණතුසිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගියදා හරිත සරසවි ගම්පහ පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි.
————————-
මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආචාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.
————————-
The Annual Pirith Chanting and Alms-Giving Ceremony held to mark the 11th Anniversary of IMBS Green Campus was successfully conducted recently at the IMBS Green Campus in Gampaha, under the guidance of Venerable Ambanpola Gnanathusitha Thero.
————————-
Our heartfelt gratitude to all the students, academic staff, administrative staff, and everyone who contributed to making this meritorious event a success.

Leave a Reply