IMBS Haritha Sarasavi Bakmaha Udanaya 2025

IMBS හරිත සරසවි බක්මහ උදානය 2025 මෙවරත්, පාරම්පරික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසක් සමඟින් අති උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් මස 06 වන දින IMBS හරිත සරසවි ගම්පහ ශාඛා පරිශ්‍රයේදී පැවැත්විණි.
——————————————————————-
ජනප්‍රිය ගායන ශිල්පී සංජිව ලෝන්ලියස්ගේ සංගීත වැඩසටහනකින් විචිත්‍රවත් වූ මෙම වැඩසටහන IMBS හරිත සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කල අතර මෙම අවස්ථාවට සරසවියේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් ද සහභාගී විය.
——————————————————————-
මෙම අවස්ථාව සඳහා IMBS හරිත සරසවියේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් අමුණුගම මැතිතුමා,ජාතික සමාජ සංවර්ධන ආයතනයයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශාමිණී අත්තනායක මැතිනිය, පරාක්‍රම ජාතික පාසලේ විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මැතිතුමා, සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ කළමනාකරු සුජිත් නදීර මැතිතුමා, දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වජිර අබේනායක මැතිතුමන් වජිර අබේනායක මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද සහභාගී විය.
———————————————————-
සියලුම ඡායාරූප නැරඹීමට කරුණාකර මෙම සබැඳිය (Link) භාවිතා කරන්න.
———————————————————-
IMBS Green Campus Bakmaha Udanaya 2025 🌞
The event was held on the 6th of April at the Gampaha branch of IMBS Green Campus in a vibrant and grand manner, featuring a range of traditional folk games and recreational activities.
The event, which featured a musical program by popular singer Sanjeeva Lonleas organized by the IMBS Green Campus Student Union, the event saw the enthusiastic participation of students, academic and non-academic staff.
It was further graced by the presence of several distinguished guests, including the Honorary President of IMBS Green Campus, Senior Professor Sarath Amunugama; former Director of the National Institute of Social Development, Mrs. Shamini Attanayake;Principal of Parakrama National School, Mr. Jayantha Bandaranaya ,and the Branch Manager of Sampath Bank – Yakkala, Mr. Sujith Nadeera.
Please use this link to view all the photos: