IMBS Green Campus 11ᵗʰ Anniversary – Almsgiving 2026

IMBS හරිත සරසවියේ 11 වන සංවත්සරය | දානමය පුණ්‍යකර්මය
————————-
IMBS හරිත සරසවියේ 11 වන සංවත්සරය නිමිත්තෙන්, නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේදී මහා සංඝරත්නය වෙතත්, සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් වෙතත් දහවල් දානමය පුණ්‍යකර්මයක් ගෞරවයෙන් යුතුව සිදු කරන ලදී.
—————————
මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සාර්ථකව සිදු කිරීමට දායකත්වය සහ සහයෝගය ලබාදුන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආචාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා වෙත IMBS හරිත සරසවියේ අපගේ හදපිරි ස්තුතිය හා කෘතඥතාව පිරිනමමු.

Leave a Reply