දැයේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ නිපුණතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් IMBS හරිත සරසවිය මගින් ක්රියාත්මක කරන “ශිල්ප සවිය” සමාජ සත්කාරක වැඩසටහනේ 20 වන අදියර ලෙස වලපනේ ඉසිපතන විද්යාලයේ ඉදිකරන ලද නව පරිගණක විද්යාගාරය IMBS හරිත සරසවියේ ගරු සභාපති මහාචාර්ය සරත් අමුණුගම මැතිතුමා විසින් 2026 සැප්තැම්බර් 18 වන දින සිසු අයිතියට පත් කරන ලදී .
———————————-
The new computer laboratory established at Pannala Maha Vidyalaya under the 20th phase of the “Shilpa Saviya” social service programme, implemented by IMBS Green Campus with the aim of enhancing the information technology skills of the children of the nation, was ceremonially inaugurated on 18th September, 2026, by the Chairman of IMBS Green Campus, Senior Professor Sarath Amunugama.