19th Computer Lab Donation Programme – Waradiwela College

දැයේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ නිපුණතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් IMBS හරිත සරසවිය මගින් ක්‍රියාත්මක කරන “ශිල්ප සවිය” සමාජ සත්කාරක වැඩසටහනේ 19 වන අදියර ලෙස තෙල්දෙණිය වරෙදිවල මහා විද්‍යාලයේ ඉදිකරන ලද නව පරිගණක විද්‍යාගාරය IMBS හරිත සරසවියේ ගරු සභාපති මහාචාර්ය සරත් අමුණුගම මැතිතුමා විසින් 2026 සැප්තැම්බර් 18 වන දින සිසු අයිතියට පත් කරන ලදී .
———————————-
The new computer laboratory established at Waradiwela College under the 19th phase of the “Shilpa Saviya” social service programme, implemented by IMBS Green Campus with the aim of enhancing the information technology skills of the children of the nation, was ceremonially inaugurated on September 18, 2026, by the Chairman of IMBS Green Campus, Senior Professor Sarath Amunugama.

Leave a Reply