The IMBS Green Campus Shakyasinghe Vesak Festival – 2026

වෙසක් උත්සවයට සමගාමිව හරිත සරසවි දූ පුතුන් විසින් සංවිධානය කරන ලද පාන් සහ තේ දන්සල මැයි 29 වන දින හරිත සරසවි ගම්පහ ශාඛා පරිශ්රයේ දී සාර්ථක අන්දමින් පැවැත්විණි. මෙම අවස්ථාවට IMBS හරිත සරසවියේ අධ්යක්ෂක මණ්ඩලය, අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී විය.
━━━━━━━━━━━━━
As part of the Vesak celebrations, a Bread and Tea Dansala organized by the students of IMBS Green Campus was successfully held on 29th May at the IMBS Green Campus, Gampaha Branch premises.
The event was attended by members of the Board of Directors, academic and non-academic staff, and a large number of students. The Dansala reflected the spirit of generosity, compassion, and community service that lies at the heart of the Vesak festival, bringing together the Green Campus family in a meaningful act of giving.

Leave a Reply